නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත්කෙරේ
විදෙස් රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත් කර තිබේ.
තානාපතිවරුන්
ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු - චීනය තානාපති ලෙසද , දර්ශන පෙරේරා - ඉන්දුනීසියාවේ තානාපති ලෙසද , ඒ.එල්.එම් ලාෆීර් - ජෝර්දානයේ තානාපති ලෙසද, කේ.ඩබ්ලිව්.එම්.ඩී කරුණාරත්න - මියන්මාර් තානාපති ලෙසද, ඒ.එම්. තසීම් - සවුදි අරාබි තානාපති ලෙසද පත්කර තිබේ.
සී.එම්. අන්සාර් - තුර්කි තානාපති ලෙසද , එස්.ජේ මොහිදීන් - එක්සත් අරාබි එමීර් රාජයේ තානාපති ලෙසද, එම්.එස් අන්වර් - පලස්තීන තානාපති ලෙසද පත්කර තිබේ.
මහකොමසාරිස්වරුන් වශයෙන් පහත පුද්ගලයින් පත්කර තිබේ-
• සුනිල් ද සිල්වා - මහකොමසාරිස් - දකුණු අප්‍රිකාව
• නිමල් වීරරත්න - මහකොමසාරිස් - සිංගප්පූරුව
• ඩී.එස්.එල් පැල්පොල - මහකොමසාරිස් - ඉතාලිය
• ප්‍රියානි විජේසේකර - මහකොමසාරිස් - ඔස්ට්‍රියාව
මේ අතර බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නැත.
කුමාර් සංගක්කාර මහතාද එම තනතුර ප්‍රතික්ෂේප කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

