නව ජීවන රටාවක් වෙනුවෙන් කළ යතු හා නොකළ යුතු දෑ
- 9 05 2020
- 15:47
- {{hitsCtrl.values.hits}} views
- ..
එළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ මෙම කටයුතු සිදු කරන හෙයින් සෑම දෙනෙක්ම හොඳ සෞඛ්‍ය පුරුදු අකුගමනය කළ යුතු වෙයි.
මේ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුක් කර තිබේ.
නව ජීවන රටාවක් වෙනුවෙන් කළ යුතු හා නොකළ යුතු දේ යනුවෙන් මෙම උපදෙස් නිකුත් කර තිබේ.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
