නව කොරෝනා රෝගින් ප්‍රමාණය 21 දක්වා ඉහළට
- 16 03 2020
- 14:39
- {{hitsCtrl.values.hits}} views
- ..
කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් සිටි රෝගින් 18 දෙනා සමඟ නව කොරෝනා රෝගින් සංඛ්‍යාව 21 දෙනෙක් දක්වා ඉහළ නැග තිබේ. නව කොරෝනා රොිගින් 3 දෙනා අතර 13 හැවිරිදි දියණියක්ද ඇති බව අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මේ සියලු දෙනා මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
