නව අගමැති ලෙස රනිල් සවස දිවුරුම් දෙයි
නව අග්රාමාත්යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
අද පස්වරු 6.00ට පමණ මෙසේ ඔහු දිවුරුම් දීම සිදුකරනු ඇතැයි වාර්තා වෙයි.
ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයක් පත්කිරිමට නියමිත අතර එය සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් පැහැදිලි චිත්රයක් නොමැත.
popular news
-
Lelwala Thursday, 12 May 2022 08:04 AM
He is educated and lot of experience. That is good choice.
Reply : 0 0
Gihan Thursday, 12 May 2022 10:02 AM
Umbalatath ithin Wijewardena paramparawe nisa hena pongale neda. Yako Ranil awa kiyanne Rajapaksha kenek awa thamayi. Konda pana thoyanawanam me comment 1 publish karapan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

