(2022-07-21 7.37 PM)
නව අග්රාමාත්යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්රාමාත්ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.
(2022-07-20 2.20 PM) අගමැතිධුරයට දිනේෂ් ගුණවර්ධන?
ජනපති රනිල් වික්රමසිංහ මහතා යටතේ අග්රාමාත්යධුරයට පාර්ලිමේන්තවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිමට වැඩි ඉඩක් පවතින බව ඩේලිමිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
රනිල් වික්රමසිංහ මහතාගේ පාසල් කාලයේ මිතුරෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ප්රසිද්ධියක් උසුලයි..