නව අගමැති මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක කටයුතු වලදී ප්‍රකාශයට පත්කෙරුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවයි.
එසේම අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බවයි.

popular news
-
Kumar Friday, 22 November 2019 08:21 AM
රාජපක්ස මහත්මයාගේ කලේ නේද මුහුද ගොඩට ගලාගෙන ආවෙ. බය වෙන්න දෙයක් නැහැ එවැනි දෙයක් ලඟදි සිදුවෙන්න හේතුවක් නැහැ.
Reply : 1 0
Champa Friday, 22 November 2019 06:45 PM
මගේ උණුසුම් සුභ පැතුම් අලුත් අගැමතිතුමාට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

