නවසීලන්තය වයිරසය පාලනය කර ගනියි
කොවිඩ් -19 සමාජ සම්ප්‍රේෂණය වළක්වමින් එරට වයිරසය පාලනය කිරීමට හැකිවූ බව නවතුරන් කළ බව නවසීලන්තය සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ තනි අගයක පැවැති නවසීලන්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉරිදා දිනයේ එකක් වූ බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.
නවසීලන්තය පුරා දැඩි නීතිපනවමින් එරට අග්‍රාමාත්‍යවරිය වෛරසය පාලනයට පියවර ගත් අතර එම සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට දැන් නවසීලන්තය කටයුතු කරමින් සිටියි.
ඒ අනුව අඟහරුවාදා සිට සමහර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇත.
බොහෝ මිනිසුන් සෑම විටම නිවසේ රැඳී සිටීමට අවශ්‍ය වන අතර සියලු සමාජ අන්තර්ක්‍රියා වලින් වැළකී සිටිය යුතුය.
"අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ," නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
නවසීලන්තයේ කොරොන වයිරස් රෝගීන් 1,500 කට වඩා අඩුවන අතර මරණ සංඛ්‍යාව 19කි.

popular news
-
ගගට කපපු ඉනි Tuesday, 28 April 2020 03:44 AM
කොච්චර කමිටු පත් කලත් වැඩක් නැහැ "වැඩ බැරි හුළගට තරු ගහපු ewun " ඉන්න ජනපති කාර්ය සාදක බලකාය ඔක්කොටම උඩින් ඉගෙන අනිත් උන් ගන්න සියලුම තීරණ ( ශවේන්ද්‍ර, අනිල්, අජිත් රෝහණ ...එකතුවෙලා ගන්න තීරණ) bypass කරනවා නම්, වෙනස් කරනවා නම්, කොරෝන මැඩලන්න පිනට ලැබුබ සල්ලි ටිකත් පුකේ ගහගෙන එකෙන් ආර්ථිකය කෙලින් කරන්න හදනවා නම් (අනිවාර්යයෙන් පි. බි. ජයසුන්දර කියන්න ඇති කොරෝන සල්ලි වලින් ආර්ථිකය පොඩි කුෂන් එකක් දෙන්න පුළුවන් කියල ) එකෙන් වෙන්නේ දිවා රෑ දෙකේ මැරිලා වැඩ කරන "සෞක්‍ය අංශයේ අය" "නොදන්නා භූමියක නොදන්නා යුද්දයක් කරන්න ඉදිරියෙන්ම දමල තියෙන ත්‍රිවිධ හමුදාව අය " කරන කිසිම දෙයක් වැඩක් නැතිව ගගට කපපු ඉනි වගේ වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

