නවතම හුදෙකලා නිවේදනය
තවත් ප්ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට හා හුදෙකලා කර තිබූ ප්ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
හුදෙකලා කළ ප්ර දේශ
ගම්පහ දිස්ත්රික්කය
දිවුලපිටිය පොලිස් කොට්ඨාසය - පාළුගහවෙල ග්රාම සේවා වසම
ගාල්ල දිස්ත්රික්කය
අහංගම පොලිස් කොට්ඨාසය - කරඳුන්ගොඩ, ගෝවියපාන, කහවන්නගම, දොම්මන්ගොඩ ග්රාම සේවා වසම්
හබරාදූව පොලිස් කොට්ඨාසය - ලණු මෝදර, බොනවිස්ටා, කටුකුරුන්ද ග්රාම සේවා වසම්
රත්නපුර දිස්ත්රික්කය
පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසය - දෙනවක පාතකඩ, දිප්පිටිගල ග්රාම සේවා වසම්
කුරුවිට පොලිස් කොට්ඨාසය - කුරුවිට ග්රාම නිලධාරී වසම හා දෙල්ගමුව ග්රාම නිලධාරී වසමේ නාගරික ප්ර දේශය
හුදෙකලා කිරීම ඉවත් කළ ප්ර දේශ
කොළඹ දිස්ත්රික්කය
පාදුක්ක පොලිස් කොට්ඨාසය - උග්ගල්ල ග්රාම නිලධාරී වසම
අම්පාර දිස්ත්රික්කය
දෙහිඅතත්කන්ඩිය පොලිස් කොට්ඨාසය - දෙහිඅත්තකණ්ඩිය ග්රාම නිලධාරී වසම
නුවරඑළිය දිස්ත්රික්කය
හැටන් පොලිස් කොට්ඨාසය - ෆෝඩස් වත්තේ ගෝනගල්ල කොටස හා අක්කර 30 කොටස
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

