නවක වදය දුන් හා නවක සිසුන්ට පහරදුන් 4ක් අත්අඩංගුවට
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරුවන් 28 උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත මුදා හැර තිබේ.
පෙබරවාරි 15 දා මෙම සිදුවීම සිදුව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන්නෝ වූහ.
popular news
-
රන්දෙණිය Thursday, 30 March 2023 02:35 AM
My 3 sons attended a university in Washington and did very well. No ugly long hair or beard, gang and rowdy friends. They studied all the time and my last obtained his PhD. What has happened to our Sri Lankan students? JVP guys have ruined their education.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

