නර්තනයේ යෙදුණු ගුරුවරිය සම්බන්ධව ගත් තීරණය
මීගමුව, කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී නර්තනයේ යෙදුණු පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
සමාජ මාධ්‍යවල පළවූ එම ගුරුවරියගේ නර්තනයට අදාළ වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද අධ්‍යාපන අධ්යක්ෂවරයා අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

popular news
-
Rocky Thursday, 13 October 2022 12:01 PM
Me wage sulu Vikata Jawanikaawakata samahara aya kalabala weema pudumayak !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

