www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්රදේශයේ නිවසක් මතට නාය යෑමක් අද (10 දා) අළුයම සිදු ඇත. එහිදී නිවසේ සිටි පියා හා පුතා අතුරුදන්ව සිටියදී හමුදා නිලධාරින් විසින් සොයාගනු ලැබීය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි. මෙම නාය යෑමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
කෑගල්ල චමින්ද ජයලත්
popular news
ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd