නාකොටික් නිලධාරින් පස්දෙනා ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 3ක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව අද (01) සවස පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

-
Don Wednesday, 01 July 2020 09:15 PM
Are the narcotics also "Ranawiruwo" ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

