www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
යුරෝපා මත්ස්‍ය තහනම සමග අසීරුතාවට පත් ධීවර ප්‍රජාවගේ ගැටලු සහ දකුණු ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම පිළිබඳ වූ කරුණු ඇතුළත් යෝජනාවලියේ ජනාධිපතිවරයා වෙත භාරදීමට සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය අද (24දා) කටයුතු කළේය.
ලෝක ධීවර දිනයට සමගාමීව අද කොල්ලුපිටියේ පැවැති ධීවර රැලියට එක්වීමෙන් අනතුරුව යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාරදුන් බවට එම සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා අද ට පැවසීය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd