පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන් වල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම මුහුදු ප්‍රදේශයන්හි පැයට කිලෝමීටර 60, 70 දක්වා සුළගේ වේගය වැඩිවිය හැකි බවත්, මුහුදු රළේ ඉහළ යාමක්ද සිදුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් සඳහන් කළේය.