ධනුෂ්කකගේ නීති වියදම් ක්රිකට් ආයතනයට දරන්නැයි ඉල්ලීම්
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන ශ්රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නිති වියදම් ක්රිකට් ආයතනයට දරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වෙයි.
මෙසේ ඉල්ලීම් කරන පුද්ගලයින් අතර දේශපාලඥයින්ද සිටින බව වාර්තා වෙයි. මේ අතර ධනුෂ්ක වෙනුවෙන් සිඩ්නි අධිකරණයේ පෙනී සිටින නීතිඥ ආනන්ද් අමරනාත් මහතා ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණේ ධනුෂ්කට යන නීති වියදම් ක්රිකට් ආයතනයෙන් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරමින් තිබෙන බවයි.
කෙසේ වෙතත් එම මුදල් ලබාගෙන්නේ ණයක් ලෙස බවත් පසුව ඒවා අයකර ගැනීමට කටයුතු කළ හැකි බවත් නීතිඥවරයා පවසා තිබේ.
popular news
-
සුරංග Monday, 07 November 2022 11:42 AM
එම වියදම් ක්රිකට් ආයතනයෙන් ගෙවීම කරපු වැරැද්ද අනුමත කිරීමක් කියලා කියන්න පුළුවන් ,වියදම් ගෙවීම නොව රටට කල අපහාසයට ලංකාවෙත් නඩුවක් පැවරීම කරන්න ඕන එහෙම නොකලොත් ලංකාවෙ කිසිදාක විනයක් හදන්න බැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
