දෛනික මරණ වාර්තාව අලුත් වෙයි - කොරෝනා ආසාදිත මරණ 111ක්
- 9 08 2021
- 20:18
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
