දෛනික ආසාදිතයින් ගණන 2849 ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.
ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2849කි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 183,387ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
bandara Sunday, 30 May 2021 10:29 PM
'දවසේ' කියන්නේ මධ්‍යම රාත්‍රී 12.00 සිට පසුදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා. එතකොට රෑ 9.00 ට විතර ගාන ක්ලෝස් කරන්නේ 3,000 පනියි කියලද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

