දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවට චමල් පක්ෂව ඡන්දය දුන්නාලු
පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
උක්ත යෝජනා සම්මතය සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභා ගර්භයේ නොසිටි මන්ත්‍රිවරයෙක් ලෙස මාධ්‍ය මගින් පළ කරනු ලබන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් ඒ මහතා යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිතා කොට ඇති බවත් මහ ලේකම්වරිය තවදුරටත් සනාථ කොට සිටී.
popular news
-
samson de silva Wednesday, 05 July 2023 03:47 AM
Ada heta merenna inna parayaa ahinsaka sewakayinge artha saadaka aramudalata kelina panathakin owunge wishraamika jeewithayata kelinna chandaya dunnaalu. Tho karagath mahaa paapayen merunata pasuwa apaagatha wee jaraa duk windina lesa pathamu, pinwathni. sadu, saadu, saadu!
Reply : 0 0
nandana Wednesday, 05 July 2023 07:21 AM
sudu redi adına hora
Reply : 0 0
rani Wednesday, 05 July 2023 10:00 AM
තොපි විපක්ෂයට ගියත් එකයි නැතත් රටට සෙතක් නැත , තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

