දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය. එසේම විදේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සමබ්න්ධයෙන් මේ වන විට ධනාත්මක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
ද්විපාර්ශ්වීය ණය ගෙවීම අත්හිටුවා ඇති බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බහුපාර්ශ්වීය ණය ගෙවා දමමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.