දේශිය සුදු හා රතු කැකුළු සහල් වෙනුවෙන් උපරිම මිලක්
දේශීය සුදු හා රතු කැකුළු සහල් වෙනුවෙන් කිලෝවකට රුපියල් 210ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කිසිම නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් කැකුළු සහල් එම මිලට වඩා වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු යැයි එම නිවේදනයේ දැක්වෙයි.

popular news
-
Rocky Sunday, 12 June 2022 12:07 AM
Mona tharam neethi dammath me paththe mudalaalilaa oya gananata haal denne nehe !Kaluthara PTS handiyata aasanna hema kadayakama me haal jaathiwala ganana 260/n ihala !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

