අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අරගලකරුවන්ට පසු ගිය 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (17දා) මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.