දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ බලයි
- 29 11 2023
- 13:12
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්ත වෙයි.
ඒ් අනුව ඔහු අද පස්වරුවේදි එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
