දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමවුදොර ගෝඨාගෝගමට පසුගිය (09දා) එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
popular news
-
sg Monday, 23 May 2022 06:25 PM
Not only himself but also the other higher rank police officers who were involved, in this case, must be replaced and quest. All of them have got their ranks with the support of the ex. political leaders of the government. The police department may know very well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

