ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 17 වන සඳුදා
හිටපු අමාත්‍ය සී.පී. ද සිල්වා මහතා මෙරට සංවර්ධනයේ ප්රමුඛ නියමුවෙකු බවත් නමුත් රටේ ඇතිවන දේශපාන රැලි සමග වැඩකරන පුද්ගලයන්ට ජනතා ප්‍රසාදය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මෙරට දේශපාලනයේ පෙරළි කරන්නට හැකිව ඇත්තේ පොළොන්නරුවෙන් දේශපාලනයට පැමිණි පුද්ගලයන්ට පමණක් බවත්, හරියටම වසර පනහකට පසුව යළිත් එය සනාථ වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එලෙස පෙරළි කර ඇත්තේ හිටපු අමාත්‍ය සී.පී. ද සිල්වා මහතාත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පමණක් බව අගමැතිවරයා සඳහන් කළේය.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රචිත හිටපු අමාත්‍ය දිවංගත සී.පී. ද සිල්වා මහතාගේ චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (30දා) එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
චීන ජාතිකයන්ට ජපානයේ සංචාරය කිරිමෙන් වළකින්නැයි චීනය කියයි
ඉන්දියාව අසරණ කරමින් පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
ඊශ්‍රායෙලයේදී ඝාතනය වූ ලාංකිකයාගේ තොරතුරු හෙළිවෙයි
මාතර මහ නගර සභාව උණුසුම්
ප්‍රේම සබඳතාව 16 හැවැරිදි දියණියට මරු කැඳවයි
ට්‍රම්ප් තම බදු තීරණයක් රිවස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd