දෙහිිවල සත්වෝද්‍යානය වසා දමන්නැයි පෙත්සමක්
දෙහිවල සත්වෝද්‍යානය වසා දමන ලෙසත් එහි සිටින සතුන් රිදියගම හා පින්නවල එළිමහන් සත්වෝද්‍යාන වෙත යොමුකරන ලෙසත් සඳහන් කරමින් සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය විෂයභාර අමාත්‍යවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
එසේම දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ ස්වාභාවික වෘක්ෂලාතාවලින් සමන්විත වනාන්තරයක් නිර්මාණය කරන ලෙසද ඔවුන් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටීමට නියමිතය.
මෙම පෙත්සම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී පූජ්‍ය, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භාර දීමට නියමිතව තිබේ.
popular news
-
sathun Friday, 08 April 2022 09:02 AM
ehi sitina sathnge illimak grrrrr
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

