දෙවන දිනටත් කොවිඩ් මරණ 200 ඉක්මවයි - මරණ 214ක්
- 27 08 2021
- 20:06
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 214 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,371ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
