දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850ක් පමණ මේ වන විට අබලන් තත්ත්වයේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
කිලෝමීටර 1500 ක් පමණ වන දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් 1375 න් පාලම් 850 ක් පමණ අබලන්ව ඇති බවත් එම පාලම්වලින් වැඩි ප්රමාණයක් ඉංග්රීසී පාලන කාලයේ ඉදි කළ ඒවා බවත් වැඩි දුරටත් වාර්තා වේ.