බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල රුවන් ප්රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ පුතා සහ සහෝදරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
සැකකරු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමට ගොඩ වේළුවන පාර නිවසේදීය'
දෙමටගොඩ රුවන් නමැත්තා විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද රුපියල් කෝටි දහයකට අධික දේපළ දේපළ ඔවුන්ගේ නමින් මිලදී ගැනීම යන චෝදනාව යටතේ ය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි