අනතුරකට ලක්ව පියාඹන්න බැරිව බිම වැටී සිටි දුර්ළභ ගණයේ කැලෑ බස්සකු බෙරලිය ප්‍ර දේශයේදී ඊයේ (15දා) හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ. ලද දැනුම්දීමකට අනුව මේ සත්වයා හමුවූ බව හික්කඩුව වන ජීවී කාර්යාලය පවසයි.
පියාඹා යාමට නොහැකි අයුරින් එම සත්වයාගේ පියාපත් අනතුරකට ලක්ව ඇති බැවින් සත්වයාගේ පියපත්වලට ප්‍ර තිකාර කිරීමට අත්තිඩිය සත්ව ප්‍ර තිකාර මධ්‍යස්ථානයට බාරදීමට කටයුතු කරන බව ද එම කාර්යාලයේ නිලධරෙියෙකු පැවසීය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
