බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර ගත කිරීමට අද (3දා) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්රීවරයා නැවත රෝහල් ගත කළ බව වාර්තා වේ.