නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා පත්කර තිබේ.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර තිබේ.
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කර ඇති ගුණසිංහ මහතා මීට පෙර කෙටි කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.