අද පස්වරු 6.00 සිට පැය 48ක කාලයක් සඳහා දුම්රිය ප්ර වේශ පත්ර නිකුත් කිරීමෙන් වැලකි සිටීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.
අර්බුදයක් පවතින අවස්ථාවක අසාධාරණ ලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් නියමිත ක්රම වේදයක් යටතේ ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකිරීමටත් විරෝධය දක්වමින් ඔවුන් මෙම වෘත්තීය ක්රියාමර්ගය ආරම්භ කර තිබේ.