දුම්රිය සේවයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගන්නා බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙහි නියමු ව්‍යාපෘතිය කැළනි වැලි දුම්රිය මාර්ගයෙන් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරගකාරී ලංසු ක්‍රමයක් අනුව සිදුකරන බවද ඔහු පැවැසීය.