දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වර්ජනය අත්හැරීමට එම වෘත්තීය සංගම් තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඉන්ධන ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.