ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් දුම්රිය රියදුරන්ට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී ඇති බවත් හෙට දිනය වන විට යථා තත්වයට පත්වනු ඇති බවත් සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.
මේ වනවිට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ ධාවනය වන බව සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා පැවැසීය.