දුම්රිය ධාවනයට බාධා
- 6 08 2024
- 09:05
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයන් රාජකාරී කටයුතු වලින් ඉවත්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
