නගර හා තදාසන්න ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා තිබෙන බවත් මිට අමතරව යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොඨඨාශය සදහන් කරයි.
දුම්රිය ස්ථානවල මේවන විට අධික තදබදයක් ඇතිවි තිබෙන නිසා දුම්රිය දෙපාර්තමෙන්තුවට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස්පති තුමාගෙන් දුම්රිය දෙපාර්තමෙන්තු බලධාරින් ඉල්ලිමක් කර තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහල් තල්ද්රව මහතා සදහන් කලේය.
මේ අනුව දුම්රිය ස්ථාවලට ආරක්ෂාව ලබා දිමට අමතරව පාමුර සංචාර ජංගම සංචාර මගින්ද අදාල ස්ථානවලට ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බවද පවසා සිටියේය.