දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමට අදාළ කොන්ත්රාත්තුවට ලන්සුකරුව් 11 දෙනෙක් ඉදිරිපත්ව සිටියත් එහිදී වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ලන්සු කරුවන් දෙකට කොන්ත්රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මෙල්වා සමාගමට රු.මි. 721.25 හා එස්.ආර් වානේ සමාගමට රුපියල් මිලිය 167.5ක් යන අගයන් ඉදිරිපත් කළ සමාගම්
වෙත කොන්ත්රාත් පිරිනමා තිබේ.