දුම්රියක් අනතුරට ලක්වීමෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- 16 09 2024
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- ..
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
