රාජ්ය වෙසක් උත්සවය හා දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්ය වෙසක් උත්සවය මැයි 12 හා 13 දිනයන්හිට පැවැත්වෙන අතර එයට සමගාමීව කොළඹ කොටුව හා බදුල්ල අතර අමතර විශේෂ දුම්රිය සේවාවක් හා කොළඹ කොටුව ිට අනුරාධපුර දක්වා ගමන් ගන්නා මගීන්ට අමතර දුම්රිය සේවාවන් ක්රියාත්මක කරයි.
දුම්රිය කාලසටන පහත පරිදි වෙයි
