දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුර 30000 ඉක්මවයි
- 15 12 2020
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 622ක් වාර්තා වීමත් සමගිනි.
මේ අනුව එම පොකුරු තුළින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 30257ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
