දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරු 31000 ඉක්මවයි
- 17 12 2020
- 21:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.
ඒ එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 338ක් වාර්තා වීමත් සමගිනි. එම පොකුරුවලින් අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 650කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
