තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී ගුණපාල රත්නසේකර මහතා පවසයි.
එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.