දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට පියවර
- 15 09 2024
- 16:35
- {{hitsCtrl.values.hits}} views
- ..
2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන 21 වැනිදා සහ 22 වැනිදා මෙලෙස දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාර්ස් ජනරාල් වරයා නිවේදනය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
