දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 9 වෙනිදා විවෘත කර තැබිමට පියවර
- 7 04 2020
- 21:25
- {{hitsCtrl.values.hits}} views
- --
දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද (7) තිරණය කර තිබේ.
ඒ බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
