දිනේෂ් ශාෆ්ටර් ඝාතනය ගැන තහවුරු නොකළ ප්රවෘත්ති වාර්තා කරන්න එපා
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීමේදී තහවුරු නොකළ තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
විමර්ශශනයේදී තහවුරු කළ තොරතුරු මාධ්‍ය හරහා ලබාදීමට කටයුතු කරන බවත් තහවුරු නොකළ තොරතුරු වාර්තා කිරීමෙන් විමර්ශනවලට බාධා ඇතිවිය හැකි බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි.

popular news
-
hitan Wednesday, 28 December 2022 10:35 AM
හරි අපි වාර්තා නොකර ඉන්නං.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

