දිනකදී වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි - සමස්ත මරණ 1000 ඉක්මවයි
දිනක් තුළ ශ්‍රී ලංකාවේ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබේ. ඒ මරණ 34ක් ලෙසය.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් මරණ 1015ක් බවටද පත්විය.
අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

popular news
-
Samson de silva Wednesday, 19 May 2021 09:44 AM
Saubhaagye dakma dore galaa yanawaa. Aadambarayi janaadipathithumani. Obathumaata budu pihitai, mee harak laksha hata nawayaka saranayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.