දිනකට තෙල් ආනයනය කරන්න රු.කෝටි. 700ක් ඕන
පවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව සියලු දෙනාම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මකවීමත් සමග මේ වන විට ඉන්ධන පෝලිම් අඩුවී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
popular news
-
Demuni Uduwara Wednesday, 03 August 2022 02:12 AM
Has it been freely issued to anyone ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

