දැයට කිරුළ ප්රදර්ශනය මාර්තු 01 දක්වා දීර්ඝ කෙරේ
- 25 02 2014
- 19:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
දැයට කිරුළ ජාතික ප්රදර්ශනය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට එහි සංවිධායක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව, පෙබරවාරි 27 වැනිදා අවසන් වීමට තිබූ දැයට කිරුළ ජාතික ප්රදර්ශනය මාර්තු මස 01 වැනිදා දක්වා පැවැත්වෙන බව සංවිධායකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.