www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්යයයේ ප්රථම රන්දෝලි පෙරහැර අද (21දා) දින රාත්රී 7. 37 ට දකුණු දිශාමුඛව ගමන් ඇරඹීය.
ප්රථම රන්දෝලි පෙරහැර සඳහා අලි ඇතුන් 70 ක් පමණ සහභාගි වන අතර දේශීය සංස්කෘතික අංග විශාල ප්රමාණයක් සහභාගි වන බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්යයේ ප්රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
ඡායාරූප චමිල් රූපසිංහ
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd